Tuesday, May 1, 2012

ජීවිතය ජිවත් කරවන්නේ බලාපොරොත්තු බලාපොරොත්තු තුල හැමදාම ජීවිතය ජිවත් ... කරවන්න උත්සහා කරන්න අනාගතය වෙනුවෙන්
මගේ අප්පච්චි
.................. මේ කන්නෙත් පණ පොවලා වල් කැත්ත ජිවය දෙන්න දරු පැටවූ වෙනුවෙන් කැප කලා මුළු ජිවිතයම්... ශාක්ෂි කියාවි වාම් පතුල් වල ලේ සුවද මගේ අප්පච්චි මට මහා රජෙක් වගේ ලස්සන කළා මගේ සොදුරු ජීවිතය ගෙවෙන තුරු වල් කැත්ත අව්වට පිච්චුනු අප්පචිගේ කලුපාට හම රතු පාට උණු දත් ගොරෝසු දෑත දැක්කේ මම ශක්තිමත් සොදුරු මිනිසෙක් ඒ සොදුරු නිහතමානී මිනිසා අප්පචි මගේ මට මහා රජෙක් වගෙයි