Tuesday, August 28, 2012

මගේ කතාව මම ඉපදුනේ දුප්පත් වුත් සුන්දර වුත් ගම්මානයක ඉතින් දුප්පත් කම නිසා අපි ගොඩක් දුක වින්ද දුක වගේම එක සුන්දර වූ සොදුරු අතීතයක් එක හරි සොදුරු කතාවක් ඉතින් මගේ අප්පචි කලේ දර කපලා කරත්තේ දාගෙන ගිහින් විකුනලා ලැබෙන සොච්චමෙන් තමයි අපේ ජීවිතය ගෙවනේ එහෙම වුනාට පුදුම සතුටකින් තමයි අපි ජිවත් වුනේ ගැමි ජිවිතයේ සුන්දරම තැන් අපි රස වින්දා ලස්සන් මිනිස්සු එක්ක අපි සුන්දර විදිහට විනෝද උනා ගාමී වැවේ ,පන්සලේ වෙලේ අපේ සොදුරු වූ මතකයන්ගේ තෝතැන උනා ඒ වගේම ගමේ වැව පාමුල තියෙන සංහිද , ගමේ රාජකාරිය කරද්දී ගමේ හැමෝම එකතු උන තැනක් වුනා සංහිද තියන දවසට හරිම ලස්සනයි වැවේ නුග ගහ යට කිරිබත් මුට්ටි හතක් උතුරලා ගම්බාර දෙවියන්ට පුජා කරලා ගමේ හැමෝම කිරිබත් බෙදාගෙන කනවා , නෙලුම් කොලේ උඩට දුම් දාන කිරිබත් ටික වැටුනම එන සුවද තාමත් දැනෙනවා මට , ඒ වගේම අවූරුදු කාලෙට තමයි අපි හරිම ආස ඒ දවස ටිකේ අපි මෙලෝ සිහියක් නැතිව අපි විනෝද වෙනවා .කජු පුලන් හැදෙන කලේ නිසා මුළු දවසම කජු කහට නාගෙන කජුකන එක තමයි කරන්නේ කජු කාල ඉවර වෙලා හැන්දෑවේ අපි නාන්න යනවා ඉර බහින්නන් ඔන්න මෙන්න තියලා තමයි අපි වැවෙන් ගොඩ වෙන්නේ පැය ගානක් වතුරේ සෙල්ලම්කරලා ,පීනලා ,ඔරු පැදලා කරුවල වැටෙන්න ඔන්න මෙන්න තියලා ගෙට රිංගා ගන්නේ ඉතින් අම්මගෙන් බැනුම් අහලා අහලා හිමින්ම යනවා කිරිඅම්මලගේ ගෙදර මගේ බත් පංගුව හැමදාමඑහෙ ඉදෙන නිසා ඉලත්තට්ටුව උඩ පිගන තියලා කිරිඅත්ත්ට පිලිගන්නුවට පස්සේ තමයි මගේ වාරේ ඉතින් කිරිඅම්මා බෙදලා දුන්න බත් මඩක්කුව කාපුවම කොලොම්බු ගැට්ටෙන් නැගීටින්නේ බොහොම අමාරුවෙන් ,කිරිඅම්මා උයපු තැල්කොළ ඇබුල ,දෙහිදාපු සම්බෝලය ,කෙසේල්මුහ ඇබුල ,තාමත් මට ඒ රස දැනෙනවා , ඉතින් අප්පච්චි හේනක් අස්වද්දන් එක හැම කන්නෙම කළා එක නිසා අපේ ගෙදර කවදාවත් කුරහන් වැරදුනේ නෑ අම්මසතියකට වතාවක් කුරක්කන් පිට්ටු හදලා වැව්මාළු හොද්දට වට්ටක්ක දළු මලවලා තිබ්බොටු හොද්ද හදපුවාම තරු පහේ කමක් වගේ ඉතින් හේන් ගොවිතැන් කියන්නේ පුදුම කටුක වැඩක් වම්පතුල් දාගෙන වල් කොටලා ගිනි තියලා හෙන බෝගයක් හිටවන්න පුළුවන් තත්වෙට ගන්න පුදුම මහන්සියක් වෙන්න ඕනෑ ඒ මහන්සියේ තරම තාමත් අපේ ගෙදර මැස්සේ දාලා තියෙන වාම් පතුල් වල ලේ සුවද තාමත් කියනවා අප්පච්චියා අපි වෙනුවෙන් කොච්චර මහන්සි වුනාද කියලා අම්මා තාමත් කියනවා මම තොටිල්ලේ දාලා එල්ලලා තිබුන බුරුත ලීය තාමත් සෙරූ ගස් දෙබලක් අතර තාමත් තියනවලු මතු සම්බන්දයි
Bill Gates සෑම තප්පරයකටම ඇමෙරිකානු ඩොලර් US$250ක් උපයයි.දවසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ත්, අවුරුද්දකට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.8 ද වේ. 2) ඔහු අතින් ඩොලර් 1000ක නෝට්ටුවක් බිම වැටුනහොත් ඔහු එය අහිදීමට කරදර නොවේ, මොකද එයට ගත වන තප්පර 4 ක කාලය තුල ඔහු එය උපාය ගෙන ඇත. 3) ඇමෙරිකාවේ ජාතික ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5.62 වේ, Bill Gates එය තමන් විසින්ම ගෙවන්නේ නම් අවුරුදු 10 ට වඩා අඩු කාලයකින් ඔහුට එය ගෙවා නිම කල හැක. 4) පෘතුවියේ සිටින සෑම පුද්ගලයෙකුටම ඇමෙරිකානු ඩොලර් 15 ගානේ ප්‍රධානය කරත් ඔහුට ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක මුදලක් ඉතිරි වේ. 5) Michael Jordan ඇමෙරිකාවේ වැඩිම ගෙවීමක් කරන ක්‍රීඩකයා වේ,ඔහු නොකා නොබී තම වාර්ෂික අදායම ඩොලර් මිලියන 30ක යයි සිතුවහොත්, Michael Jordan හට Bill Gates දැනට සිටින තරම් පොහොසත් වීමට තව අවුරුදු 227 බලා සිටීමට සිදුවේ. 6) ඔබට Bill Gates සතු සියලු මුදල් ඩොලර් එකේ නෝට්ටු කර ලබා දුන්නොත් ඔබට එම නෝට්ටු මගින් පෘතුවිය හා සද යාකරන දුරට 14 වරක් පිටවීමට හා ඒමට මාර්ගයක් සැදිය හැකි වේ, එහෙත් ඔබට එයට අවුරුදු 1,400 කාලයක් වැය වන අතර මුදල් රැගෙනයාමට BOEING 713 ගුවන් යානා 747 ක් ඔබට උපයෝගී කරගැනීමට සිදුවේ. 7) 56 වියේ පසුවන Bill Gates තව අවුරුදු 30 ක කාලයක් ජිවත් වෙයයයි අගය කලහොත් ඔහු මිය යන තෙක් ඔහු සතු සම්පුර්ණ මුදල් ඉවර කිරීම සදහා දවසකට ඩොලර් මිලියන 6.78 ක මුදලක් වියදම් කිරීමට සිදුවේ. 8) Bill Gates නම් නැමැත්තා රටක් ලෙස අනුමාන කළහොත් එම රට ලෝකයේ 37 වන පොහොසත්ම රට ලෙස නම් කල හැක. 9) Microsoft Windows පරිශීලනය කරන්නන් Microsoft Windows පාවිච්චි කරන සෑම විටකදීම ඇමෙරිකානු ඩොලර් 1ක මුදලක් අත්පත් කරගන්නේ නම් දවස් තුනක් ඇතුලත Bill Gates බංකලොත් විය හැක.

Tuesday, July 10, 2012

ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක් මේ ජීවිතය ජිවත් කරවන්න අපි කොච්චර දුක් විදිනවද ඒ හැමදේ ඉතුරු වෙන්නේ සුන්දර හෝ අසුන්දර මතකයන් නමුත් අනාගතය වෙනුවෙන් අපි ඉතිරි කල යුත්තේ සදාතනික වූ සුන්දර මතකයන් පමණි ඒ සුන්දර මතකයන් තුල ජිවත් වෙන්න ජීවිතය දිනන්න හැකි වේවි අනිවාර්යෙන්ම

Monday, July 9, 2012

අපේ සිංහල ලේ තියන උන්නම් අපේ දේවල් විනාස කරද්දින් ඇයියේ අපි බලන් ඉන්නේ අපි අනාගතය වෙනුවෙන් අපේ උන් වෙනුවෙන් යුතුකම් ඉටු කල යුතුයි . නැත්නම් අනාගතයේ දරු පැටව්ට රටක් නැතුව නන්නත්තාර උන් වගේ දත නියෝ නියෝ උන්ට යටත් වෙලා ඉන්න වෙයි . ඉතින් අපිට තියෙන්නේ අපේ රට විතරයි අපි මේ රට දාල කොහේ යන්නද අපි අපේ රට මෙච්චර කාලයක් අපේ ජාතික වීරයන් රැක ගත්තා වගේ අපි අනාගතයේ උපදින්න ඉන්න සිංහල ලේ තියන පරපුර වෙනුවෙන් අපි ආරක්ෂා නැත්නම් අපිට උන් ශාප කරයි අපේ ඓය්තිහාසික උරුමයන් වනසද්දී අපි කොහොමද බලන් ඉන්නේ ඉතින් අපේ මුතුන් මිත්තන්ගේ ලේ දහදිය කදුලින් තැනුණු සුවිසල් ස්ථාන අද උන් සින්නක්කර ඔප්පු ලියාගෙන අපේ මුතුන් මිත්තන් වෙනුවෙන් ඔවූන් දිවි හිමියෙන් ආරක්ෂා කරපු ඒ අපේ ආඩම්බර කාර උරුමයන් අපි ආරක්ෂා කල යුතුයි ඒ වෙනුවෙන් ජිවිත පුදා හරි ඒ උරුමයන් ආරක්ෂා කල යුතුයි එකතු වෙමු අපි එකතු වෙලා මහා බලයක් ගොඩ නගමු අපේ දේ රැක ගන්න අපේ උරුමය රැක ගන්න අපි සටන් කරමු .අපිට එතකොට මැරෙද්දීන් හිත හදාගෙන මැරෙන්න පුළුවන් අපේ උන් වෙනුවෙන් අපි අපේ යුතුකම කළා කියලා පෙරට එන්න සිංහල උණු වූ ලේ වලින් කකියන සිංහලේ උරුමය ආරක්ෂා කරන්න පෙළ ගැසෙමු පැදුරු වානේ සගවා තිබු කඩුව මුවහත් කරන්න කාලයයි දැන් ජාතියේ උරුමය වෙනුවෙන් අපි අපේ උණු ලේ වලින් රන් අකුරින් ජාතියේ ඉතිහාස කතාව ලියන්න එක්වෙයව් අද හෙටම අපේ ආඩම්බරකාර උරුමය වෙනුවෙන් .දිවි දී රැකගගනිමු අපේ ලක් මාතාව . අපේ අම්මට මම වගේ තව පස් දෙනෙක් හිටියනම් අපේ උරුමය මෙහෙම වනසන්න දෙන්නේ නෑ කවදාවත්ම .අපේ දේ වෙනුවෙන් නැගී සිටින්නන අපි රැකගමු අපේ රත්තරන් උරුමය ජිවිත පුදා හරි අපේ උන් වෙනුවෙන්
තමන්ට තමන් විතරයි ඉන්නේ මේ ලෝකේ ඔයාගේ අම්ම තාත්තා විතරක් විශ්වාස කරන්න එහෙම කලොත් මේ ලෝකේ ඉක්මනට දිනන්න පුළුවන් අම්ම තාත්තා විතරයි ඔයා වෙනුවෙන් ජිවත් වෙන්නේ හැමදාම අපි ඔව්න් වෙනුවෙන් සුන්දර වූ සාදරනයක් කරමු දිනන්න පුළුවන් යාලුවනේ කරන්න තියෙන්නේ දිනන්න හිතන එක විතරයි එතකොට දිනන්න මාර්ගය ඉබේම ඔයා ඉදිරියේ ඉදිවෙයි දිනන්න පුළුවන් ලෝකය දිනමු අපි අලුතින් හිතලා
මේ ජීවිතය සොදුරු චාරිකාවකි ඒ චාරිකාව තුල අපි සොදුරු වූ නවාතැන් පළවල් වල ලැගුම් ගනී සොදුරු වූ මිනිසුන් සමග දොඩමලු වෙයි සොදුරු වූ මිනිසුන්ගේ හදවත් වල ලැගුම් ගනියි එවන් වූ චාරිකාවක සොදුරු වූ නවාතැන් පලින් සමුගන්න කාලයි දැන් අවසරයි සමු ගන්න සොදුරු වූ මිනිසුන්ගෙන් අයෙත් අපි හමු වෙමු දවසක

Tuesday, May 1, 2012

ජීවිතය ජිවත් කරවන්නේ බලාපොරොත්තු බලාපොරොත්තු තුල හැමදාම ජීවිතය ජිවත් ... කරවන්න උත්සහා කරන්න අනාගතය වෙනුවෙන්
මගේ අප්පච්චි
.................. මේ කන්නෙත් පණ පොවලා වල් කැත්ත ජිවය දෙන්න දරු පැටවූ වෙනුවෙන් කැප කලා මුළු ජිවිතයම්... ශාක්ෂි කියාවි වාම් පතුල් වල ලේ සුවද මගේ අප්පච්චි මට මහා රජෙක් වගේ ලස්සන කළා මගේ සොදුරු ජීවිතය ගෙවෙන තුරු වල් කැත්ත අව්වට පිච්චුනු අප්පචිගේ කලුපාට හම රතු පාට උණු දත් ගොරෝසු දෑත දැක්කේ මම ශක්තිමත් සොදුරු මිනිසෙක් ඒ සොදුරු නිහතමානී මිනිසා අප්පචි මගේ මට මහා රජෙක් වගෙයි

Monday, April 30, 2012

අද ලෝක කම්කරු දිනය
එහෙම නැත්නම් වැඩ කරන ජනතාවගේ දවස නමුත් අද කම්කරු ජනතාව වැඩ ඔව්න්ගේ ශ්‍රමය සුරන් කන අනුගාමිකයන් අද මේ දිනය සමරනවා අපි හිතන විදිහට එදා ඉදලා අද වෙනකම් කම්කරු අයිතීන් වෙනුවෙන් සටන් කලත් ඔව්න්ට සාදාරනයක් කරලා නෑ කියන එක අපි හැමෝම දන්නවා මම හිතන විදිහට අපේ ජනාදිපති තුමාවත් ලේ දහදිය කදුළු වලින් ජීවිතය ගෙනයන මිනිස්සුන්ට සාදරනයක් කරලා නෑ .එදා එතුමාව ජනාදිපති වෙද්දී වී කිලෝව 42 අද වී කිලෝව 25 බැහැල නමුත් බඩුමිල ඉහලට ඔව්න් හිතන සුරඟනා ලෝක මේ දුප්පතුන්ගේ ජිවිත වල නෑ අද ගෙදර වී ටික තියන නිසා ලුණු ටිකක් හරි ඉහගෙන බඩ පුරුවගන්නවා කියන සිහින බලා පොරොත්තුව තුල තමයි ඔව්න් ජිවත් වෙන්නේ පාලකයනි ගිහිල්ල බලන්න පිටිසර ගමක මිනිස්සු දිහා අද හම්බන්තොට සුරපුරයක් කරන්න හැදුවට පිටිසර ගමක එදා වෙලා වෙනුවෙන් දුක විදින් හැටි බලන්න ඔව්න් අද කම්කරු දිනය දවසෙත් වැඩ අහිංසක දරුවන්ගේ කෑම පත වෙනුවෙන් හම්බන්තොට මිනිස්සු විතරයි එතකොට මනාපේ දීල තියෙන්නේ මේ වගේ අසාදාරන ලෝකයක් තුල අපිට කම්කරු දිනය සමරන්න පුළුවන්ද හිතන්න මිනිසුනේ හැමදාම ඔව්න්ගේ සැබෑ නොවුණු සිහිනය වෙනුවෙන් මහා පොළවත් එක්ක පොර බදනවා බඩගින්න කියන සැබෑ කරගත යුතු සිහිනය වෙනුවෙන් හැමදාම ,ඒ දහඩිය සුවදින් මේ ලෝකය ලස්සන කරන්න සාදාරනය කියන වචනයට සීමා නොවී යථාර්තයක් කරන්නට පෙළ ගැසෙමු ඔව්න්ගේ දුක දන්නා මිනිසුන් ලෙස ඔව්න් එක්ක ජිවත් වෙන ලේ දහදිය කදුල අදුනන රජෙක් වෙනුවෙන්

Friday, April 27, 2012

උණු වූ සිංහල ලේ
අපේ සිංහල ලේ තියන උන්නම් අපේ දේවල් විනාස කරද්දින් ඇයියේ අපි බලන් ඉන්නේ අපි අනාගතය වෙනුවෙන් අපේ උන් වෙනුවෙන් යුතුකම් ඉටු කල යුතුයි . නැත්නම් අනාගතයේ දරු පැටව්ට රටක් නැතුව නන්නත්තාර උන් වගේ දත නියෝ නියෝ උන්ට යටත් වෙලා ඉන්න වෙයි . ඉතින් අපිට තියෙන්නේ අපේ රට විතරයි අපි මේ රට දාල කොහේ යන්නද අපි අපේ රට මෙච්චර කාලයක් අපේ ජාතික වීරයන් රැක ගත්තා වගේ අපි අනාගතයේ උපදින්න ඉන්න සිංහල ලේ තියන පරපුර වෙනුවෙන් අපි ආරක්ෂා නැත්නම් අපිට උන් ශාප කරයි අපේ ඓය්තිහාසික උරුමයන් වනසද්දී අපි කොහොමද බලන් ඉන්නේ ඉතින් අපේ මුතුන් මිත්තන්ගේ ලේ දහදිය කදුලින් තැනුණු සුවිසල් ස්ථාන අද උන් සින්නක්කර ඔප්පු ලියාගෙන අපේ මුතුන් මිත්තන් වෙනුවෙන් ඔවූන් දිවි හිමියෙන් ආරක්ෂා කරපු ඒ අපේ ආඩම්බර කාර උරුමයන් අපි ආරක්ෂා කල යුතුයි ඒ වෙනුවෙන් ජිවිත පුදා හරි ඒ උරුමයන් ආරක්ෂා කල යුතුයි එකතු වෙමු අපි එකතු වෙලා මහා බලයක් ගොඩ නගමු අපේ දේ රැක ගන්න අපේ උරුමය රැක ගන්න අපි සටන් කරමු .අපිට එතකොට මැරෙද්දීන් හිත හදාගෙන මැරෙන්න පුළුවන් අපේ උන් වෙනුවෙන් අපි අපේ යුතුකම කළා කියලා පෙරට එන්න සිංහල උණු වූ ලේ වලින් කකියන සිංහලේ උරුමය ආරක්ෂා කරන්න පෙළ ගැසෙමු පැදුරු වානේ සගවා තිබු කඩුව මුවහත් කරන්න කාලයයි දැන් ජාතියේ උරුමය වෙනුවෙන් අපි අපේ උණු ලේ වලින් රන් අකුරින් ජාතියේ ඉතිහාස කතාව ලියන්න එක්වෙයව් අද හෙටම අපේ ආඩම්බරකාර උරුමය වෙනුවෙන් .දිවි දී රැකගගනිමු අපේ ලක් මාතාව . අපේ අම්මට මම වගේ තව පස් දෙනෙක් හිටියනම් අපේ උරුමය මෙහෙම වනසන්න දෙන්නේ නෑ කවදාවත්ම .අපේ දේ වෙනුවෙන් නැගී සිටින්නන අපි රැකගමු අපේ රත්තරන් උරුමය ජිවිත පුදා හරි අපේ උන් වෙනුවෙන්
හිතන්න ටිකක් හිතල අයෙත් හිතන්න
ජිවිතයේ සොදුරු දේ හැමදාම එකම විදිහට පවතින්නේ නෑ මේ ජිවිතයේ දුක කදුල වේදනාව කියන නිමනොවන ගීතය තුල ජිවත් වෙන්න පුලුවන්නම් ඒ මිනිස්සු මේ ලෝකයේ ඉක්මනට දිනනවා මුහුදේ රල හැම වෙලාවේම එක වගේ පැමිණෙන්නේ නෑ වගේම තමයි ජිවිතයේ වෙලාවකට හිනා වෙනවා වෙලාවකට අපි අඩනවා මේ හැම දෙකම ඉතුරු වෙන්නේ සුන්දර හෝ අසුන්දර මතකයක් පමනයි අපි සොදුරු මතකයන් වල හැමදාම ජිවත් වෙනවනම් වර්තමානයේ ඕනෑම ගැටලුවකට මුහුණදෙන්න පුළුවන් එතකොට අපි හිතන ඉලක්කයට ඉක්මනින්ම යන්නපුළුවන් වෙයි එහෙම යන්න නිතරම අපි අපේ ඉලක්ක කියන දේ ලගින්ම තියාගන්න ඕනෑ ඉලක්ක වලින් ඉවත් උනොත් අපිට අපේ සුබ අනාගතය කියන සරුසාර නිජබිමට යන්න බැරි වෙයි ඒ දුක කදුල වේදනාව සතුට සමබරව විදින්න පුලුවන්නම් ඔහු ලෝකය තුල විප්ලවිය වෙනසක් කරනනවා ජීවිතය තුල පොඩි පොඩි හේතුන් නිසා ජිවිතයේ බොහෝ දේවල් කඩ බිද දමා අනාගත ඉලක්කයට යන්න හිතන්නේ නැත්තන් අපිට ලැබුණු මේ ලස්සන ජිවිතයට ඔබේ දෙමාපියන්ට සාදරනයක් කරන්න හිතන්න ඔබ ගන්න හුසුම පොදට ඔබ බොන වතුර බින්දුවට සාදරනයක් කරන්න .අභියෝගත් එක්ක ලෝකය දිනන්න අපිට දිනන්න ලෝකයක් තියනවා අපි ඒ සොදුරු ලෝකය දිනිය යුතුමයි අපේ ඉලක්ක හැමදාම හදගැස්ම වගේ ඔයාගේ යටි හිතට කියන්න හැමවෙලාවෙම මම දිනනවා දිනනවා සත්තයි මම මගේ අනාගතය දිනනවා . ඔබ මැරෙන්න අනෙක් මිනිසුන්ට කතා කරන්න නමක් තියල උත්සහ කරන්න . ඔයාට දිනන්න ශක්තිය තියනවා ඔයා කවදා හරි මේ ලෝකේ දිනනවා ඒක කරලම ඔප්පු කරන්න වචනයට විතරක්‌ සිමා නොවී ක්‍රියාවෙන්ම දිනමු අපි මනුස්සකම තියන සංවේදී මිනිසුන් ලෙස හැමෝටම ජය

Tuesday, April 24, 2012

සිංහලයේ ඊලග නිදහස් අරගලය අරබමු
ගමේ වැවේ හැන්දෑවට ඉර බැහැගෙන යන දිහා බලන ඉන්න එක තරම් මට සුන්දර දෙයක් වෙන නෑ විදින්න ඒ ලස්සන සුන්දර අද්දැකීම හිතට දැනෙන සැහැල්ලුව

http://www.facebook.com/groups/256821224371849/

Sunday, April 22, 2012

මේ ලෝකේ මිනිස්සු දෙවර්ගයක් ඉන්නවා එක කොටසක් තමයි මිනිස්සු රවටන් කන මිනිස්සු අනෙක් කොටස තමයි මිනිස්සු වෙනුවෙන් ජිවත් වෙන මිනිසුන් අපි කව්රු උනත් කවදා හරි මැරෙනවා කියලා හිතනවානම් මනුස්සකමින් හැමදාම සතුටින් ජිවත් වෙන්න පුළුවන් වෙයි
MySpace Graphics
MySpace Graphics
MySpace Graphics
අපි වෙනුවෙන් අපි හැමදාම මනුස්ස කමින් ජිවත් වෙන්න එතකොට ජීවිතය කවදාවත්ම වරදින්නේ නෑ
මිනිස්සු හරි වෙනස් අදුරගන්න හරි අමාරුයි හේතුව උන් එක්කක මැරෙනකම් ජිවත් උනත් අදුරගන්න අමාරුයි හිතාගන්න බැරි තරම් වෙනස් හිතන්නේ තමන් ගැන විතරය් අවසානේ තමාට ඉතිරි වෙන්නේ ඔයාගේ අම්මා තාත්තා විතරය් එක තමයි යතාර්ථය

Saturday, April 21, 2012

පහසුවෙන් මුදල් උපයන්න buxinc සමග Saturday, April 21, 2012 buxinc සමග එක්ව එක click එකකට ඩොලර් 5 බැගින් ලබා ගන්න පලමුව මෙම ලින්ක් එක බාවිතා කර මෙහි ලියාපදිංචි වන්න http://www.buxinc.com/index.php?view=join& එහි Username එක ඔබට කැමති එකක් දෙන්න Password එකත් ඔබට කැමති එකක් දෙන්න Verify Password යන තැන කලින් Password එකම දෙන්න Referrer The member who referred you යන තැන asankat56
ලෙස type කරන්න (සිම්පල් අකුරු පමනක් භාවිතා කරන්න) Your Name යන තැන ඔබේ නම type කරන්න Your Email Address යන තැන ඔබේ Email එක type කරන්න Country- Sri lanka ලෙස තෝරන්න අවසානයට අති I accept the Terms of Service යන තැන ඉදිරියෙන් Yes,I Accept ලෙස තෝරන්න. එවිට ඹබට පහසුවෙන් මෙයට ලියාපදිංචි වි හැක. ඉන් පසු අපි එයින් මුදල් උපයන හැටි බලමු. මෙම ලින්ක් එක භාවිතා කර නැවත Log වන්න. http://www.buxinc.com/index.php? මෙහි දකුනු පස කෙලවරෙහි ඇති Members Login යන තැනට පහලින් ඇති window 2 හි username හා Password එක ලබා දෙන්න (ඔබ කලින් ලියාපදිංචි වූ විට දුන්න එකම ලබා දෙන්න) එයට ලොග් වී View Ads යන තැන click කරන්න එහි ඉන් පසු Get Paid To Click යන්න යටින් ඇති ලින්ක් එකක Click කරන්න එය වෙනම window එකක open වී තත්පර 30 සිට Timer එකක් Run වෙනවා ඔබට පෙනෙනු ඇත එය අවසානයේ එතන ඉදිරියෙන් click කියා වැටී ඉලක්කමක් වැටෙනු ඇත එවිට එය ඉදිරියෙන් ඇති ඉලක්කම් 4න් click කියා ඇති තැන ඇති ඉලක්කම click කරන්න ඉන් පසු එම windows එක close කර නැවත අනිත් ලින්ක් ද පෙර ලෙසම click කරන්න එක click එකකට ඩොලර් 5 බැගින් එබට ලැබෙන බව මතකයේ තියා ගන්න එමෙන්ම එක් දිනක එම Ads ගනන click කල පසු පැය 24 ක් යන තෙක් ඔබට නැවත Ads නොලැබෙන බව මතකයේ තියා ගන්න ස්තූතියි ඔබට
වක්කඩේ වතුර ටික බීලා බඩ පුරුවාගෙන රටටම කන්න දීලා මහපොළොවත් එක්ක පොර බැදපු අපිට මේ ලෝකේ දිනන්න හයිය තියනවා මගේ පුතේ දිනපන් මගේ පුතේ සැබෑ කරපන් මම හැමදාම දැකපු සිහිනය ඔබට හයිය තියනවා දිනන්න මේ ලෝකේ
මනුස්සකම මේ ලෝකේ මිනිස්සු හරි වෙනස් සල්ලි දැක්කම මනුස්සකම කියන දේ රුපියලට සතයට සමාන කරනවා ඒ තරමටම සල්ලි වලට කෑදරයි ... සල්ලිවලට ආසා කරන්න ඕනෑ ඒත් කෑදරකම්යි ආසාවයි කියන්නේ අහස පොලොව තරම් දෙයක් තමන්ගේ දේ කරනකම් ගොඩක් මිනිස්සු ආදරය කරනවා අගය කරනවා ලගින් තියා ගන්නවා අවසානේ ඉතිරි වෙන්නේ දුක කදුල වේදනාව විතරයි ඒත් මනුස්සකම හැමදා හදවත වල තියනවා මේ ලෝකේ පවතින තාක්කල් ඇති නැති වන රුපියල් සත වලට වඩා