Monday, July 9, 2012

මේ ජීවිතය සොදුරු චාරිකාවකි ඒ චාරිකාව තුල අපි සොදුරු වූ නවාතැන් පළවල් වල ලැගුම් ගනී සොදුරු වූ මිනිසුන් සමග දොඩමලු වෙයි සොදුරු වූ මිනිසුන්ගේ හදවත් වල ලැගුම් ගනියි එවන් වූ චාරිකාවක සොදුරු වූ නවාතැන් පලින් සමුගන්න කාලයි දැන් අවසරයි සමු ගන්න සොදුරු වූ මිනිසුන්ගෙන් අයෙත් අපි හමු වෙමු දවසක

No comments:

Post a Comment