Monday, July 9, 2012

අපේ සිංහල ලේ තියන උන්නම් අපේ දේවල් විනාස කරද්දින් ඇයියේ අපි බලන් ඉන්නේ අපි අනාගතය වෙනුවෙන් අපේ උන් වෙනුවෙන් යුතුකම් ඉටු කල යුතුයි . නැත්නම් අනාගතයේ දරු පැටව්ට රටක් නැතුව නන්නත්තාර උන් වගේ දත නියෝ නියෝ උන්ට යටත් වෙලා ඉන්න වෙයි . ඉතින් අපිට තියෙන්නේ අපේ රට විතරයි අපි මේ රට දාල කොහේ යන්නද අපි අපේ රට මෙච්චර කාලයක් අපේ ජාතික වීරයන් රැක ගත්තා වගේ අපි අනාගතයේ උපදින්න ඉන්න සිංහල ලේ තියන පරපුර වෙනුවෙන් අපි ආරක්ෂා නැත්නම් අපිට උන් ශාප කරයි අපේ ඓය්තිහාසික උරුමයන් වනසද්දී අපි කොහොමද බලන් ඉන්නේ ඉතින් අපේ මුතුන් මිත්තන්ගේ ලේ දහදිය කදුලින් තැනුණු සුවිසල් ස්ථාන අද උන් සින්නක්කර ඔප්පු ලියාගෙන අපේ මුතුන් මිත්තන් වෙනුවෙන් ඔවූන් දිවි හිමියෙන් ආරක්ෂා කරපු ඒ අපේ ආඩම්බර කාර උරුමයන් අපි ආරක්ෂා කල යුතුයි ඒ වෙනුවෙන් ජිවිත පුදා හරි ඒ උරුමයන් ආරක්ෂා කල යුතුයි එකතු වෙමු අපි එකතු වෙලා මහා බලයක් ගොඩ නගමු අපේ දේ රැක ගන්න අපේ උරුමය රැක ගන්න අපි සටන් කරමු .අපිට එතකොට මැරෙද්දීන් හිත හදාගෙන මැරෙන්න පුළුවන් අපේ උන් වෙනුවෙන් අපි අපේ යුතුකම කළා කියලා පෙරට එන්න සිංහල උණු වූ ලේ වලින් කකියන සිංහලේ උරුමය ආරක්ෂා කරන්න පෙළ ගැසෙමු පැදුරු වානේ සගවා තිබු කඩුව මුවහත් කරන්න කාලයයි දැන් ජාතියේ උරුමය වෙනුවෙන් අපි අපේ උණු ලේ වලින් රන් අකුරින් ජාතියේ ඉතිහාස කතාව ලියන්න එක්වෙයව් අද හෙටම අපේ ආඩම්බරකාර උරුමය වෙනුවෙන් .දිවි දී රැකගගනිමු අපේ ලක් මාතාව . අපේ අම්මට මම වගේ තව පස් දෙනෙක් හිටියනම් අපේ උරුමය මෙහෙම වනසන්න දෙන්නේ නෑ කවදාවත්ම .අපේ දේ වෙනුවෙන් නැගී සිටින්නන අපි රැකගමු අපේ රත්තරන් උරුමය ජිවිත පුදා හරි අපේ උන් වෙනුවෙන්

No comments:

Post a Comment