Monday, July 9, 2012

තමන්ට තමන් විතරයි ඉන්නේ මේ ලෝකේ ඔයාගේ අම්ම තාත්තා විතරක් විශ්වාස කරන්න එහෙම කලොත් මේ ලෝකේ ඉක්මනට දිනන්න පුළුවන් අම්ම තාත්තා විතරයි ඔයා වෙනුවෙන් ජිවත් වෙන්නේ හැමදාම අපි ඔව්න් වෙනුවෙන් සුන්දර වූ සාදරනයක් කරමු දිනන්න පුළුවන් යාලුවනේ කරන්න තියෙන්නේ දිනන්න හිතන එක විතරයි එතකොට දිනන්න මාර්ගය ඉබේම ඔයා ඉදිරියේ ඉදිවෙයි දිනන්න පුළුවන් ලෝකය දිනමු අපි අලුතින් හිතලා

No comments:

Post a Comment