Saturday, April 21, 2012

මනුස්සකම මේ ලෝකේ මිනිස්සු හරි වෙනස් සල්ලි දැක්කම මනුස්සකම කියන දේ රුපියලට සතයට සමාන කරනවා ඒ තරමටම සල්ලි වලට කෑදරයි ... සල්ලිවලට ආසා කරන්න ඕනෑ ඒත් කෑදරකම්යි ආසාවයි කියන්නේ අහස පොලොව තරම් දෙයක් තමන්ගේ දේ කරනකම් ගොඩක් මිනිස්සු ආදරය කරනවා අගය කරනවා ලගින් තියා ගන්නවා අවසානේ ඉතිරි වෙන්නේ දුක කදුල වේදනාව විතරයි ඒත් මනුස්සකම හැමදා හදවත වල තියනවා මේ ලෝකේ පවතින තාක්කල් ඇති නැති වන රුපියල් සත වලට වඩා

No comments:

Post a Comment