Sunday, April 22, 2012

මේ ලෝකේ මිනිස්සු දෙවර්ගයක් ඉන්නවා එක කොටසක් තමයි මිනිස්සු රවටන් කන මිනිස්සු අනෙක් කොටස තමයි මිනිස්සු වෙනුවෙන් ජිවත් වෙන මිනිසුන් අපි කව්රු උනත් කවදා හරි මැරෙනවා කියලා හිතනවානම් මනුස්සකමින් හැමදාම සතුටින් ජිවත් වෙන්න පුළුවන් වෙයි

No comments:

Post a Comment