Saturday, April 21, 2012

වක්කඩේ වතුර ටික බීලා බඩ පුරුවාගෙන රටටම කන්න දීලා මහපොළොවත් එක්ක පොර බැදපු අපිට මේ ලෝකේ දිනන්න හයිය තියනවා මගේ පුතේ දිනපන් මගේ පුතේ සැබෑ කරපන් මම හැමදාම දැකපු සිහිනය ඔබට හයිය තියනවා දිනන්න මේ ලෝකේ

No comments:

Post a Comment