Tuesday, April 24, 2012

ගමේ වැවේ හැන්දෑවට ඉර බැහැගෙන යන දිහා බලන ඉන්න එක තරම් මට සුන්දර දෙයක් වෙන නෑ විදින්න ඒ ලස්සන සුන්දර අද්දැකීම හිතට දැනෙන සැහැල්ලුව

No comments:

Post a Comment